­

Search This Blog

Pages

Saturday, January 5, 2019

ඇල්ල සංචාරය - සංචාරක සටහන





වෙලාව රාත්‍රී නවය පසු වී මිනිත්තු කිහිපයක් ගත වී තිබෙන්නට ඇත. මේ වන විට අප සිටියේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පිරිමි විවේකාගාරයට වී රාත්‍රී ආහාර ගනිමින්ය.

"කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන ස්‍රීඝ්‍රගාමි දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු විස්සක් පමණ ප්‍රමාද වී ධාවනය වන බව මගීන් කරුණාවෙන් සළකන්න." 


ගමන පටන් ගන්නට කලින්ම බාධා අපට ආවේය. කටට දෙකට ගිලින්නට ගත් බත් පත නිවී සැනසිල්ලේ රස බැලීමටනම් ඉන් අවස්ථාව ලැබුණි. 


මේ ඇල්ල බලා දුම්රියෙන් ගිය අපේ චාරිකාවයි. ගියේනම් ටික කාලෙකට කලින් හැබැයි මතකයන් තාම අලුත් ඒවා කවදාවත් පරණ වෙන්නේ නැති බව නම් කිව යුතුමයි ...